ශ්‍රී නම්බූදිරි • AVIGRO DISTRIBUTORS විසින් මෙහෙයවනු ලැබේ • රහසිගත සේවාව • WhatsApp සහාය
ශ්‍රී නම්බූදිරි ආධ්‍යාත්මික රූපය
තමන්ටම සාදාගත හැකිඕම් යන්ත්‍රය (ප්‍රණව යන්ත්‍රය)නොමිලේදැන්ම බලන්න

ශ්‍රී නම්බූදිරි

පුරාණ වෛදික ජ්‍යෝතිර්වේදය
පාරම්පරික කතා සම්ප්‍රදායන් අනුව
බලගතු මහා රාවණා පරාජය කොට,
ලාංකේශ්වර රාජධානිය දිග්විජය කිරීමට
ශ්‍රී රාම රජුට මහත් ශක්තියක් වූ,
පුරාණ වෛදික ජ්‍යෝතිර්වේදයේ කෙළ පැමිණි
උපේන්ද්‍ර වංශයේ මහා විශ්කර්ම ශාස්ත්‍ර බලයෙන්
ඔබගේ ජයග්‍රහණය තහවුරු කරගන්න.
“ඔබගේ ජීවිතයේ සැඟවුණු බලය අවදි කර,
ජය හා සෞභාග්‍යය කරා පියනගන්න.”

සේවාවන් බලන්නදැන් ඇනවුම් කරන්න

අපගේ බලගතු සේවාවන්

ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන යන්ත්‍ර සේවාව තෝරා, විස්තර කියවා, ඇනවුම් පෝරමය හරහා තොරතුරු යොමු කරන්න.

පතිබන්ධන යන්ත්‍රය

අනියම් සබඳතා දුරකරන අති බලගතු පතිබන්ධන යන්ත්‍රය

අනියම් සබඳතා නිසා දුර්වල වූ දම්පති බැඳීම, ආදරය සහ විශ්වාසය නැවත ශක්තිමත් කරගැනීමට ආධ්‍යාත්මික සහායක් ලෙස භාවිතා කරන යන්ත්‍ර සේවාවක්.

රු. 3,400/=
අයියප්පා කාම වර්ධක රතිසුව යන්ත්‍රය

අයියප්පා කාම වර්ධක රතිසුව යන්ත්‍රය

අඹු සැමි ජීවිතයේ ආදරය, ආකර්ෂණය සහ සමීපත්වය වැඩිකරගැනීමට ආධ්‍යාත්මික සහායක් ලෙස භාවිතා කරන පාරම්පරික යන්ත්‍ර සේවාවක්.

රු. 3,400/=
ශ්‍රී කොට්ඨාරම් වාස්තු දෝෂ නිවාරණ යන්ත්‍රය

ශ්‍රී කොට්ඨාරම් වාස්තු දෝෂ නිවාරණ යන්ත්‍රය

නිවසේ වාස්තු සම්බන්ධ බාධා හා වැඩ නතරවීම් දුරුකරගැනීමට ආධ්‍යාත්මික සහායක් ලෙස භාවිතා කරන වාස්තු යන්ත්‍ර සේවාවක්.

රු. 3,200/=
ගණපති ආශිර්වාද යන්ත්‍රය

ගණ දෙවි බැල්ම නාභිගතකරන්නා වූ ගණපති ආශිර්වාද යන්ත්‍රය

අවධානය, මතක ශක්තිය සහ අධ්‍යාපනික උනන්දුව සඳහා ආශිර්වාදයක් ලබාගැනීමට භාවිතා කරන ගණපති යන්ත්‍ර සේවාවක්.

රු. 3,400/=
ප්‍රේම් හංසම් මුල්ගල යන්ත්‍රය

ප්‍රේම් හංසම් මුල්ගල යන්ත්‍රය

නව නිවසක මුල්ගල තැබීමේදී සෞභාග්‍යය, සමගිය සහ සුබ ආරම්භයක් සඳහා භාවිතා කරන වාස්තු යන්ත්‍ර සේවාවක්.

රු. 3,800/=
ස්වප්ණ දෝෂ නිවාරණ යන්ත්‍රය

ස්වප්ණ දෝෂ නිවාරණ යන්ත්‍රය

නින්දේ නොසන්සුන්කම, බියකරු සිහින සහ රාත්‍රී බිය සඳහා මනසට සැනසීමක් ලබාගැනීමට භාවිතා කරන යන්ත්‍ර සේවාවක්.

රු. 3,000/=
සරස්වතී බන්ධන යන්ත්‍රය

සරස්වතී බන්ධන යන්ත්‍රය

මුදල් පාලනය, බුද්ධිමත් තීරණ සහ ව්‍යාපාරික දියුණුව සඳහා ආශිර්වාදයක් ලබාගැනීමට භාවිතා කරන යන්ත්‍ර සේවාවක්.

රු. 3,400/=
රහසිගත සේවාවපෞද්ගලික තොරතුරු ගෞරවයෙන්
කුරියර් බෙදාහැරීමදිවයින පුරා කුරියර් ගාස්තුව ඇතුළත්
භාවිත උපදෙස්මුද්‍රිත උපදෙස් පත්‍රිකාව සමඟ
WhatsApp සහාය+94 77 065 0957

ඔබ ගෙවන මිලට ලැබෙන්නේ මොනවාද?

සේවා මිල යන්ත්‍රය පමණක් නොවේ — පුද්ගල අවශ්‍යතාවයට ගැලපෙන සකස් කිරීමේ ක්‍රියාවලිය, අතින් නිම කිරීම, උපදෙස් සහ දිවයින පුරා කුරියර් ගාස්තුවද ඇතුළත්.

01

පුද්ගලික ජ්‍යෝතිෂ සටහන

ඔබ ලබාදෙන අදාළ තොරතුරු අනුව යන්ත්‍රයට අවශ්‍ය සටහන සකස් කරනු ලැබේ.

02

තඹ පත්‍රයක අතින් ඇඳීම

ලැබෙන සටහන අනුව ශ්‍රී ලංකාවේදී තඹ පත්‍රයක අතින් යන්ත්‍රය අඳිනු ලැබේ.

03

මුද්‍රිත උපදෙස් පත්‍රිකාව

භාවිත කරන ආකාරය සහ තැබිය යුතු ස්ථානය ඇතුළත් උපදෙස් යන්ත්‍රය සමඟ ලැබේ.

04

කුරියර් ගාස්තුව ඇතුළත්

රහසිගත ඇසුරුමකින් දිවයින පුරා යොමු කිරීම සඳහා කුරියර් ගාස්තුව සේවා මිලට ඇතුළත්.

ඉන්දියාවේ සටහන සකස් කිරීම → ශ්‍රී ලංකාවේ තඹ පත්‍රයක අතින් ඇඳීම → උපදෙස් සමඟ රහසිගත කුරියර් බෙදාහැරීම

සේවාව සහ මිල තෝරන්නඇනවුම් ක්‍රියාවලිය බලන්න

සරල පියවර 5යි

ඇනවුම ලබාගන්නා ආකාරය

පළමුව සේවාව තෝරා ඇනවුම් පෝරමය යොමු කරන්න. ඉන්පසු පහත පියවර අනුගමනය කරන්න.

1

සේවාව තෝරන්න

ඔබට අවශ්‍ය යන්ත්‍ර සේවාව තෝරා එහි විස්තර සහ මිල බලන්න.

සේවාවන් බලන්න →
2

ඇනවුම් පෝරමය පුරවන්න

නම, උපන් තොරතුරු සහ අවශ්‍ය විස්තර නිවැරදිව යොමු කර Order Number එක ලබාගන්න.

පෝරමය පුරවන්න →
3

බැංකු ගෙවීම සිදු කරන්න

මුදල් ගෙවීමට පෙර ඇනවුම් පෝරමය යොමු කර Order Number එක ලබාගන්න.

Bank
Commercial Bank of Ceylon PLC
Branch
Kurunegala City Office
Account Name
AVIGRO DISTRIBUTORS

ගෙවීමෙන් පසු slip / screenshot එක සහ Order Number එක WhatsApp හරහා යොමු කරන්න.

4

කුරියර් සේවාව වෙත භාරදීම

මුදල් ගෙවීම තහවුරු වූ පසු වැඩකරන දින 2ක් ඇතුළත ඔබගේ යන්ත්‍රය කුරියර් සේවාව වෙත භාරදෙනු ලැබේ. ඔබ වෙත ලැබෙන කාලය කුරියර් සේවාව සහ ප්‍රදේශය අනුව වෙනස් විය හැක.

5

භාවිත උපදෙස් සමඟ ලැබේ

යන්ත්‍රය භාවිතා කරන ආකාරය, තැබිය යුතු ස්ථානය සහ අදාළ උපදෙස් පැහැදිලි කරන උපදෙස් පත්‍රිකාවක් යන්ත්‍රය සමඟ ඔබට ලැබෙනු ඇත.

WhatsApp