ශ්‍රී නම්බූදිරි • AVIGRO DISTRIBUTORS විසින් මෙහෙයවනු ලැබේ • රහසිගත සේවාව • WhatsApp සහාය

ඇනවුම් කරන විදිහ

සේවාවක් තෝරා තොරතුරු යොමු කිරීමේ සරල පියවර.

1

සේවාව තෝරන්න

ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන යන්ත්‍ර සේවාව තෝරා විස්තර සහ මිල බලන්න.

2

ඇනවුම් පෝරමය පුරවන්න

නම, උපන් තොරතුරු සහ අවශ්‍ය අනෙකුත් විස්තර නිවැරදිව යොමු කරන්න.

3

බැංකු ගෙවීම සිදු කරන්න

ඔබ තෝරාගත් යන්ත්‍රයට අදාළ මුදල Commercial Bank of Ceylon PLC – Kurunegala City Office හි AVIGRO DISTRIBUTORS නමින් පවත්වාගෙන යන ගිණුම් අංක 8009886243 වෙත තැන්පත්/බැංකු මාරු කර, මුදල් ගෙවූ slip එක හෝ screenshot එක WhatsApp +94 77 065 0957 වෙත යොමු කරන්න.

4

Courier මගින් ලබාගන්න

මුදල් ගෙවීම තහවුරු වූ පසු සාමාන්‍යයෙන් වැඩකරන දින 2ක් ඇතුළත යන්ත්‍රය සකස් කර කුරියර් සේවාව වෙත භාරදෙනු ලැබේ. ඔබ වෙත ලැබෙන කාලය කුරියර් සේවාව සහ ප්‍රදේශය අනුව වෙනස් විය හැක.

5

භාවිතා කිරීමේ උපදෙස්

යන්ත්‍රය සමඟ එය භාවිතා කරන ආකාරය, තැබිය යුතු ස්ථානය සහ අදාළ උපදෙස් පැහැදිලි කරන උපදෙස් පත්‍රිකාවක්ද ඔබට ලැබෙනු ඇත.

වැදගත්: ගෙවීම් slip/screenshot එක WhatsApp මගින් යවන විට ඔබගේ නම සහ Order Number එකත් සඳහන් කරන්න. Courier delivery සඳහා ඔබ ලබාදෙන ලිපිනය නිවැරදි බව තහවුරු කරන්න.
WhatsApp