විශ්වාසය, රහසිගතභාවය සහ ආධ්‍යාත්මික මගපෙන්වීම.
ශ්‍රී නම්බූදිරි online service එක AVIGRO DISTRIBUTORS විසින් මෙහෙයවනු ලැබේ.

ශ්‍රී නම්බූදිරි යන නාමයෙන් හඳුන්වන්නේ ඉන්දියානු ජ්‍යෝතිෂ පරම්පරාවක් හා එයට සම්බන්ධ පුරාණ වෛදික ජ්‍යෝතිර්වේද සම්ප්‍රදාය ලෙස අප විසින් ඉදිරිපත් කරන පාරම්පරික ශාස්ත්‍රීය ක්‍රමවේදයයි.
පාරම්පරික විශ්වාසයන් හා කතා සම්ප්‍රදායන් අනුව, උපේන්ද්‍ර වංශය ජ්‍යෝතිෂය, යන්ත්‍ර ශාස්ත්‍රය සහ විශ්කර්ම ශාස්ත්‍රය පිළිබඳ දැනුම පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන ආ සම්ප්‍රදායක් ලෙස සැලකේ. මෙවැනි පාරම්පරික කතා ඉතිහාසමය හෝ විද්‍යාත්මක තහවුරු කිරීමක් ලෙස නොව, සම්ප්‍රදායේ විශ්වාසමය පසුබිම ලෙස ඉදිරිපත් කරමු.
AVIGRO DISTRIBUTORS ශ්‍රී ලංකාවේ මෙම යන්ත්‍ර සේවාව පාරිභෝගිකයන්ට සපයන ආයතනයයි. පාරිභෝගිකයා ලබාදෙන උපන් සහ අවශ්‍යතා තොරතුරු අනුව, අදාළ ජ්‍යෝතිෂ සටහන/යන්ත්‍ර ආකෘතිය ඉන්දියාවේ පාරම්පරික ක්‍රමවේදයට අනුව සකස් කර අප වෙත ලබාදේ.
ඉන්දියාවෙන් ලැබෙන පුද්ගලික සටහන අනුව යන්ත්‍රය ශ්‍රී ලංකාවේදී තඹ පත්‍රයක අතින් අඳිනු ලැබේ. යන්ත්‍රයට අදාළ දිග × පළල එහි ආකෘතිය අනුව වෙනස් විය හැක. සකස් කළ පසු, භාවිතා කරන ආකාරය හා තැබිය යුතු ස්ථානය සඳහන් මුද්‍රිත උපදෙස් පත්‍රිකාවක් සමඟ, රහසිගත ඇසුරුමකින් දිවයින පුරා කුරියර් කරනු ලැබේ.
ගෙවීම තහවුරු වූ පසු සාමාන්‍යයෙන් වැඩකරන දින 2ක් ඇතුළත සකස් කර කුරියර් සේවාව වෙත භාරදීමට අපි කටයුතු කරමු. කුරියර් ගාස්තුව දක්වා ඇති සේවා මිලට ඇතුළත් වේ.
ඔබ ලබාදෙන තොරතුරු අනුව අදාළ යන්ත්‍රය සුවිශේෂී ලෙස සකස් කරනු ලැබේ.
නම, උපන් තොරතුරු, පෞද්ගලික ගැටලු සහ සම්බන්ධතා විස්තර ගෞරවයෙන් හා රහසිගතව සලකා බලනු ලැබේ.
AVIGRO DISTRIBUTORS
ලිපිනය: ඇවිග්‍රෝ ඩිස්ට්‍රිබියුටර්ස්, උතුරු වැවපාර, ලේක්සයිඩ් වත්ත, කුරුණෑගල
WhatsApp / Phone: +94 77 065 0957
Email: srinambudiri@gmail.com
සියලුම මිල Sri Lankan Rupees (LKR) වලින් දක්වා ඇත. දැනට ගෙවීම් Commercial Bank of Ceylon PLC – Kurunegala City Office හි AVIGRO DISTRIBUTORS ගිණුම් අංක 8009886243 වෙත බැංකු මාරු/තැන්පතු මගින් සිදු කළ හැක. ගෙවීම් slip/screenshot එක WhatsApp +94 77 065 0957 වෙත යොමු කරන්න.