වෙබ් අඩවිය, ඇනවුම්, ගෙවීම් සහ සේවා භාවිතයට අදාළ කොන්දේසි.
ව්‍යාපාරික නාමය: AVIGRO DISTRIBUTORS
Online service / brand: ශ්‍රී නම්බූදිරි
පාරිභෝගික සේවය: +94 77 065 0957 / srinambudiri@gmail.com
ව්‍යාපාරික රට: Sri Lanka
Current website orders are one-time payments only. Order form එක යොමු කිරීමෙන් පමණක් payment එකක් charge නොවේ. Customer විසින් අදාළ මුදල Commercial Bank of Ceylon PLC – Kurunegala City Office හි AVIGRO DISTRIBUTORS ගිණුම් අංක 8009886243 වෙත ගෙවා payment slip/screenshot එක WhatsApp +94 77 065 0957 වෙත යොමු කළ යුතුය. Payment confirmation එකෙන් පසු order preparation සහ courier fulfilment ආරම්භ කරනු ලැබේ.
Cancellation සහ refund සඳහා මුදල් ආපසු / අවලංගු කිරීම බලන්න. Personalized service එක සකස් කිරීම ආරම්භ වීමට පෙර cancellation ඉල්ලීම හැකි ඉක්මනින් කරන්න.
Service preparation සහ delivery/fulfilment conditions සඳහා බෙදාහැරීමේ ප්‍රතිපත්තිය බලන්න. Actual completion/delivery timeframe ගෙවීමට පෙර order එකේ ස්වභාවය අනුව තහවුරු කරනු ලැබේ.
HTTPS/TLS, card-data handling සහ website security details සඳහා Payment & Website Security බලන්න.
Personal data handling සඳහා රහස්‍යතා ප්‍රතිපත්තිය බලන්න. Order form submit කරන විට customer විසින් මෙම Terms, Privacy Policy, Refund/Cancellation Policy සහ Delivery/Service Fulfilment Policy වෙත එකඟ විය යුතුය. එම එකඟතාව order reference එකට සම්බන්ධ electronic record එකක් ලෙස තබාගත හැක.
මෙම සේවාව Sri Lanka හි සිට ක්‍රියාත්මක වන අතර අදාළ ශ්‍රී ලංකා නීති සහ පාරිභෝගික ආරක්ෂණ අවශ්‍යතා වලට යටත් වේ.