සේවාව සකස් කිරීම, fulfilment, physical delivery සහ delivery restrictions පිළිබඳ ප්‍රතිපත්තිය.
Website orders සඳහා වර්තමාන business/service country එක Sri Lanka වේ. Website එකේ transaction currency Sri Lankan Rupees (LKR) වේ.
Order form එක යොමු කර අදාළ මුදල AVIGRO DISTRIBUTORS ගිණුමට ගෙවීමෙන් පසු payment slip/screenshot එක WhatsApp +94 77 065 0957 වෙත යොමු කරන්න. ගෙවීම තහවුරු වූ පසු order preparation ආරම්භ කරනු ලැබේ.
මුදල් ගෙවීම තහවුරු වූ පසු සාමාන්‍යයෙන් වැඩකරන දින 2ක් ඇතුළත යන්ත්‍රය සකස් කර කුරියර් සේවාව වෙත භාරදෙනු ලැබේ. ඔබ වෙත ලැබෙන කාලය කුරියර් සේවාව සහ ප්‍රදේශය අනුව වෙනස් විය හැක. දිවයින පුරා කුරියර් ගාස්තුව සේවා මිලට ඇතුළත් වේ. යන්ත්‍රය රහසිගත ඇසුරුමකින් යොමු කරනු ලැබේ. Courier සඳහා customer විසින් ලබාදෙන නම, දුරකථන අංකය සහ delivery address නිවැරදි විය යුතුය.
යන්ත්‍රය සමඟ එය භාවිතා කරන ආකාරය, තැබිය යුතු ස්ථානය සහ අදාළ උපදෙස් පැහැදිලි කරන උපදෙස් පත්‍රිකාවක්ද ඔබට ලැබෙනු ඇත.
මෙම website හරහා international physical shipping දැනට ලබා නොදේ. එබැවින් current website orders සඳහා international import/export customs duties අදාළ නොවේ. Future international shipping සක්‍රීය කළහොත් අදාළ countries, restrictions, customs duties සහ charges ගෙවීමට පෙර පැහැදිලි කරනු ලැබේ.
Confirmed timeframe එක තුළ update එකක් නොලැබේ නම් customer service අමතන්න: +94 77 065 0957 / srinambudiri@gmail.com.