ශ්‍රී නම්බූදිරි • AVIGRO DISTRIBUTORS විසින් මෙහෙයවනු ලැබේ • රහසිගත සේවාව • WhatsApp සහාය

නිතර අසන ප්‍රශ්න

සේවාව, ගෙවීම්, රහස්‍යභාවය සහ කාලය පිළිබඳ පිළිතුරු.

ඇනවුම යොමු කළ පසු මොකද වෙන්නේ?

Order Number එක ලැබුණු පසු අදාළ මුදල AVIGRO DISTRIBUTORS ගිණුමට ගෙවා slip/screenshot එක WhatsApp +94 77 065 0957 වෙත යොමු කරන්න.

දැනට ගෙවීම කරන්නේ කොහොමද?

දැනට බැංකු මාරු/තැන්පතු මගින් ගෙවීම් භාරගනු ලැබේ. Commercial Bank of Ceylon PLC – Kurunegala City Office, AVIGRO DISTRIBUTORS, A/C 8009886243 වෙත ගෙවා slip/screenshot එක WhatsApp කරන්න.

ගෙවීම් කරන currency එක මොකක්ද?

සියලු website prices සහ current transactions Sri Lankan Rupees (LKR) වලිනි.

මේ සේවාව මෙහෙයවන්නේ කවුද?

“ශ්‍රී නම්බූදිරි” online service එක AVIGRO DISTRIBUTORS විසින් මෙහෙයවනු ලැබේ.

Delivery / service fulfilment කොහොමද?

ගෙවීම තහවුරු වූ පසු වැඩකරන දින 2ක් ඇතුළත යන්ත්‍රය කුරියර් සේවාව වෙත භාරදෙනු ලැබේ. ඔබ වෙත ලැබෙන කාලය කුරියර් සේවාව සහ ප්‍රදේශය අනුව වෙනස් විය හැක. යන්ත්‍රය සමඟ භාවිතා කිරීමේ උපදෙස් පත්‍රිකාවක්ද ලැබේ. වැඩි විස්තර සඳහා Delivery / Service Fulfilment Policy බලන්න.

Refund / cancellation policy එක තියෙනවද?

ඔව්. Personalized service එක ආරම්භ කිරීමට පෙර cancellation ඉල්ලීමක් කළ හැක. වැඩි විස්තර සඳහා Refund / Cancellation Policy බලන්න.

මගේ තොරතුරු රහසිගතද?

අදාළ සේවාව සහ සම්බන්ධතාව සඳහා පමණක් භාවිත කරනු ලැබේ.

ප්‍රතිඵල සහතිකද?

නැත. මෙම සේවාවන් පාරම්පරික/ආධ්‍යාත්මික විශ්වාස මත පදනම් වන අතර ප්‍රතිඵල පුද්ගලයා අනුව වෙනස් විය හැක.

ආරෝග්‍යා සේවාව වෛද්‍ය ප්‍රතිකාරයක්ද?

නැත. එය ආධ්‍යාත්මික සේවාවක් පමණි. වෛද්‍ය ප්‍රතිකාර නතර කිරීම, ප්‍රමාද කිරීම හෝ වෙනස් කිරීම නොකළ යුතුය.

WhatsApp