ශ්‍රී නම්බූදිරි • AVIGRO DISTRIBUTORS විසින් මෙහෙයවනු ලැබේ • රහසිගත සේවාව • WhatsApp සහාය

Privacy Policy

ඔබ ලබාදෙන තොරතුරු එකතු කරන, භාවිත කරන, ආරක්ෂා කරන සහ බෙදාගන්නා ආකාරය.

1. අප කවුද?

“ශ්‍රී නම්බූදිරි” online service එක AVIGRO DISTRIBUTORS විසින් මෙහෙයවනු ලැබේ. ලිපිනය: ඇවිග්‍රෝ ඩිස්ට්‍රිබියුටර්ස්, උතුරු වැවපාර, ලේක්සයිඩ් වත්ත, කුරුණෑගල. Customer service: +94 77 065 0957, srinambudiri@gmail.com.

2. අප එකතු කරන තොරතුරු

3. තොරතුරු එකතු කරන අවස්ථාව සහ අරමුණ

ඔබ order/contact form එකක් පුරවන විට හෝ අපව සම්බන්ධ කරන විට තොරතුරු එකතු කරයි. ඒවා ඔබ ඉල්ලූ personalized service එක සැපයීම, order එක තහවුරු කිරීම, customer support ලබාදීම, payment/transaction සම්බන්ධ විමසීම් විසඳීම සහ නීතිමය/ගිණුම්කරණ වගකීම් ඉටු කිරීම සඳහා පමණක් භාවිත කරයි.

4. Payment card information

Online card payments සක්‍රීය වූ විට card number, CVV/CVC වැනි cardholder authentication data අපගේ website database එකේ ගබඩා නොකරයි. Card payment data අදාළ බලයලත් payment gateway, acquiring bank සහ card scheme මගින් ඔවුන්ගේ ආරක්ෂිත පද්ධති තුළ process කරනු ලැබේ.

5. තොරතුරු බෙදාගැනීම

පුද්ගලික තොරතුරු විකිණීම හෝ අදාළ නොවන marketing සඳහා third parties වෙත ලබාදීම නොකරයි. Service delivery, payment processing, fraud prevention, hosting/technical operation, bank/card-scheme review හෝ නීතිමය වගකීමක් සඳහා අවශ්‍ය අවම තොරතුරු පමණක් අදාළ service providers, banks, payment processors හෝ බලධාරී ආයතන සමඟ බෙදාගත හැක.

ඉන්දියාව වෙත අවශ්‍ය අවම තොරතුරු: ඔබ තෝරාගත් personalized යන්ත්‍ර සටහන සකස් කිරීම සඳහා අත්‍යවශ්‍ය වන උපන් සහ සේවා තොරතුරු පමණක්, ඔබ Order Form එකේ ලබාදෙන එකඟතාවය මත, අදාළ ඉන්දියානු පාරම්පරික ජ්‍යෝතිෂ සම්බන්ධතාව වෙත යොමු කළ හැක. Delivery address, payment slip හෝ අදාළ නොවන අනෙකුත් තොරතුරු ඒ සඳහා බෙදාගැනීම අපගේ අරමුණ නොවේ.

6. Data security

Website එක HTTPS/TLS (SSL) encryption භාවිත කරමින් browser සහ website අතර data in transit ආරක්ෂා කරයි. Access controls, server-side validation, session security සහ අනවසර form submissions අඩු කිරීමට තාක්ෂණික controls භාවිත කරයි. අන්තර්ජාල පද්ධතියක් 100% අවදානම් රහිත බව සහතික කළ නොහැක.

7. Data retention සහ ඔබගේ ඉල්ලීම්

Service, transaction, dispute, legal සහ accounting අවශ්‍යතා සඳහා සාධාරණව අවශ්‍ය කාලය දක්වා තොරතුරු තබාගත හැක. ඔබගේ personal data පිළිබඳ access/correction/deletion විමසීමක් කිරීමට srinambudiri@gmail.com හෝ +94 77 065 0957 භාවිත කරන්න. නීතියෙන් තබාගත යුතු records සඳහා deletion සීමා විය හැක.

8. Cookies / sessions

Forms සහ security functions සඳහා අවශ්‍ය session cookies භාවිත විය හැක. ඒවා form/session security සඳහා වන අතර card details ගබඩා කිරීමට භාවිත නොකරයි.

WhatsApp