තමන්ටම සාදාගත හැකි
ඕම් යන්ත්‍රය (ප්‍රණව යන්ත්‍රය) — නොමිලේ
ඔබට නිවසේදීම අනුගමනය කළ හැකි ආකාරයට සකස් කරන නොමිලේ මාර්ගෝපදේශ පිටුව.

නොමිලේ ඕම් (ප්‍රණව) යන්ත්‍ර මාර්ගෝපදේශය
මෙම රූපය අඟල් 3 × 3 ප්‍රමාණයට මුද්‍රණය කර, පිරිසිදු තඹ පත්රයකට tracing/අතින් ඇඳීම සඳහා reference එකක් ලෙස භාවිත කළ හැක.
වැදගත්: මෙය පාරම්පරික/ආධ්‍යාත්මික විශ්වාස මත පදනම් වූ නොමිලේ මාර්ගෝපදේශයකි. විශේෂ ප්රතිඵලයක් ලැබෙන බවට පොරොන්දුවක් නොදේ.
මුද්‍රණය කරන විදිහ
- පහත PDF එක download/print කරන්න.
- Printer settings වල Actual size / 100% තෝරන්න. Fit to page භාවිත නොකරන්න.
- මුද්‍රණය වූ රූපයේ පළල සහ උස අඟල් 3 බැගින්ද කියා ruler එකකින් තහවුරු කරන්න.
- රූපය තඹ පත්‍රයට tracing කර අතින් රේඛා සලකුණු කරන්න.
- භාවිතය සම්බන්ධයෙන් ඔබ අනුගමනය කරන ආධ්‍යාත්මික සම්ප්‍රදායට ගරු කරන්න.
